ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ.
විධායක කමිටුව
එක්ව නැඟී සිටිමු
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ඉතිහාසය
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ වර්ෂ 2001 දී සාමාජික සංවිධාන 12 සමඟ ආරම්භ කරන ලදි. මෙමගින් ශ්‍රී ලංකාවේ වෙසෙන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අරමුණින් ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි. පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් තුළ සන්දිස්ථානයන් රැසක් පසුකරමින් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක ගමන් කරමින් ඉදිරියට පැමිණ ඇත. ගෙවුනු කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ සභාපති වරයෙකු ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ගේ උපදෙස් මත විවිධ ජයග්‍රහණයන් ලබමින් අද පවතින තත්ත්වය දක්වා පැමිණ ඇත. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ආරම්භයේ සිට අද දක්වා නායකත්වය දැරූ නායකයින්ගේ තොරතුරු මෙසේ දැක්විය හැකිය.
හිටපු සභාපතිවරු

රසාංජලි පතිරගේ මහත්මිය

පී.ඩී.නිහාල් මහතා

රසාංජලි පතිරගේ මහත්මිය

සුගත් වසන්ත මහතා

අනිල් ජයවර්ධන මහතා

ආර්.එම්.එච්.පී.ගුණරත්න මහතා

ප්‍රසන්න කුරුප්පු මහතා

අශෝක බන්දුල වීරවර්ධන මහතා
වර්තමාන සභාපති

ප්‍රසන්න කුරුප්පු මහතා
වර්තමාන මහලේකම්

සුරංජිත් ජයලත් මහතා
වර්තමාන භාන්ඩාගාරික

අනිල් ජයවර්ධන මහතා
වර්තමාන උප සභාපති

ක්‍රිෂාන්ත රුවන් මහතා
වර්තමාන උප සභාපති

පී.එල්.පි.පෙරේරා මහතා
වර්තමාන උප සභාපති

කමලසිරි නානායක්කාර මහතා
වර්තමාන උප ලේකම්

පුෂ්පා රාමනායක මහත්මිය
වර්තමාන උප භාණ්ඩාගාරික

බ්‍රයන් සුසන්ත මහතා
වර්තමාන කමිටු සාමාජික

කුලරත්න එදිරිසිංහ මහතා
වර්තමාන කමිටු සාමාජික

රසික ද සිල්වා මහතා
වර්තමාන කමිටු සාමාජික

චන්දිමා හර්ශනී මහත්මිය
වර්තමාන කමිටු සාමාජික

We Help You Choose a Better Heath Care Facility
Curabitur non nulla amet nisl tempus convallis quis ac lectus donec rutrum congue leo eget malesuada sed porttitor lectus nibh nulla quis lorem ut libero malesuada feugiat suada sed porttitor lectus nibh nulla quis lorem ut libero males titor lectus nibh nulla quitom.
Request a Call Back
Pellen tesque in ipsum id orci porta dapibus curabitur non nulla sit amet nisl tempus convallis quis ac lectus.





