ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ. 

විශ්ලේෂණය

එක්ව නැඟී සිටිමු 

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ නඟා සිටුවීම මෙන්ම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සපිරි සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පොදු හඬක් නැඟීමේ අරමුණින් ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) 2001 දී පිහිටු වන ලදී.

සංස්ථාගත කර ඇත

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනතේ 20 වැනි වගන්තිය යටතේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත. (ලියාපදිංචි අංකය - MSS/NSPD/R/106) ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) ස්වේච්ඡා සමාජ සංවිධානයක් ලෙස රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද ලියාපදිංචි කර ඇත. 1998 අංක 8 දරන පනත මඟන් සංශෝධිත 1980 අංක 31 දරන පනත යටතේ ද ලියාපදිංචි කර ඇත. (ලියාපදිංචි අංකය – AT/SOC/08/F1/116)

අරමුණු

ආබාධ සහිත තැනැත්තන්ට නිදහස් හා ස්වාධීන වූ ජීවිතයක් සහතික කිරීමට අවශ්‍ය ආබාධ සහිත තැනැත්නිතන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධානවල අනන්‍යතාවන් හඳුනා ගනිමින් තනිව කටයුතු කරමින් සාක්ෂාත් කරගැනීමට අපහසු පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කණ්ඩායමක් ලෙස එකමුතුව කාර්යයන්හී නිරත වීම.

දැක්ම

ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධානවල ඒකාබද්ධ ශක්තිය මඟින් සම අයිතිවාසිකම් භුක්ති විිදි සමාජයක්

මෙහෙවර

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සාක්ෂාත් කර ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධාන ශක්තිමත් කිරීම, සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අනෙක් සංවිධාන සමඟ ජාලගත කිරීම මඟින් උද්දේශන කිරීමේ ක්‍රියාවලියක නිරත වීම.

සංවිධාන ව්‍යූහය

organisational-structure

කාර්ය මණ්ඩලය

තනතුර - ව්‍යාපෘති කළමනාකරු

විද්‍යුත් තැපැල් : managerdojf@gmail.com , dojf@sltnet.lk

දමිත් සංජීව

තනතුර - ව්‍යාපෘති සම්බන්ධීකාරක

විද්‍යුත් තැපැල් : dojfsl@gmail.com

නිරාශා රන්දෙණිය

තනතුර - ව්‍යාපෘති සම්බන්ධීකාරක

විද්‍යුත් තැපැල් : nirasha.pcdojf@gmail.com 

තනතුර - ව්‍යාපෘති සම්බන්ධීකාරක

විද්‍යුත් තැපැල් : thashmila.dappc@gmail

චාමර සඳකැලුම්

තනතුර - සංඥා භාෂා පරිවර්තක

විද්‍යුත් තැපැල් : chamara263@gmail.com

සරෝජා ද සිල්වා

තනතුර - මූල්‍ය නිලධාරීනී

විද්‍යුත් තැපැල් : scdesilva2015@gmail.com,

Ms.දුලිනිකා තරංගනී

තනතුර - මූල්‍ය නිලධාරීනී

විද්‍යුත් තැපැල් : dulinika.afo@gmail.com

services-bg-03
Intensive Caring

We Help You Choose a Better Heath Care Facility

Curabitur non nulla amet nisl tempus convallis quis ac lectus donec rutrum congue leo eget malesuada sed porttitor lectus nibh nulla quis lorem ut libero malesuada feugiat suada sed porttitor lectus nibh nulla quis lorem ut libero males titor lectus nibh nulla quitom.

Request a Call Back

We can call you back

Pellen tesque in ipsum id orci porta dapibus curabitur non nulla sit amet nisl tempus convallis quis ac lectus.




    Emergency Call

    In case of urgent, feel free to ask questions.

    Not readable? Change text. captcha txt
    සිංහල