ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ ව්‍යාපෘති කළමනාකරු ලෙස සේවයේ නියතුව සිටි විජේරත්න මුදියන්සේලාගේ නලින්ද නාගොල්ල (782745417V) යන අය 22.06.2023 දින සිට ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සේවයේ නොයෙදන බව දැනුම් දෙනු ලැබේ. එම නිසා මෙයින් පසු ඔහු සමඟ සිදුකරනු ලබන කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් අප සංවිධානය වග නොකියනු ලබන අතර මෙතෙක් ඔහු හරහා අප සමඟ සම්බන්ධතා පැවැත්වූ දේශීය/ විදේශිය සංවිධාන, ආයතන සහ පුද්ගලයින් සෘජුවම පෙරමුණ සමඟ සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
මහලේකම්
පරනගමගේ දොන් නිහාල්
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ
දු.ක - +94(0)112721383
විද්යුත්තැපැල් - dojfsl@gmail.com



